අඩිල් රෂීඩ් පංජාබ් සමග ගිවිසුම් ගත වෙයි

Date:

එංගලන්ත දග පන්දු යවන ක්‍රීඩක අඩිල් රෂීඩ් පංජාබ් කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගත වී තිබෙනවා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අරමුණින්.

ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජයි රිචර්ඩ්සන් වෙනුවට ඔහුව පංජාබ් කණ්ඩායමට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මීට පෙර එම කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියාවේ නේතන් ඇලස් සමග ද මෙවර තරගාවලියේ ඉතිරි තරග වෙනුවෙන් ගිවිසුම් ගත වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...