අගමැති සමග පලදායි සාකච්ඡාවක් පැවැත්වුණා – මහේල

Date:

හෝමාගම ඉදි කිරීමට යෝජිත වූ මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් අද පෙරවරුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාව ඉතා පලදායී වූ බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා පවසනවා.

ඒ, ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින්.

ඔහු පෙන්වා දෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සදහා ඉතා ධනාත්මක ප්‍රගතියක් අත්කර ගැනිමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ALSO READ : අගමැතිගේ සාකච්ඡාවෙන් පසු හෝමාගම ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් අත්හිටුවයි

මේ අතර, හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ද මෙම සාකච්ඡාවෙන් පසුව ට්විටර් පණිවිඩ නිකුත් කරමින් සදහන් කළේ ඉතා පලදායී සාකච්ඡාවක් පැවැත්වීමට හැකි වූ බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...