WTC : ඉන්දියාවේ පරාජයත් සමග අලුත් වූ ප්‍රසාද ලකුණු සටහන

Date:

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට නවසීලන්තය සමත්ව තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්තය ලැබූ කඩුලු අටක ජයත් සමගයි.

ඒ අනුව ශ්‍රී ලංකාව හමුවේ ලද තරගාවලි පරාජයත් සමග 6 වැනි ස්ථානය දක්වා පසු බැසීමට සිදු වූ නවසීලන්තය මේ වන විට සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

නවසීලන්තයට 44.44% ක ලකුණු ප්‍රතිශතයක් හිමිව ඇති අතර, මෙතෙක් සිව්වැනි ස්ථානයේ පසු වූ එංගලන්තය 5 වැනි ස්ථානය දක්වාත්, 5 වැනි ස්ථානයේ රැදී සිටි දකුණු අප්‍රිකාව 6 වැනි ස්ථානය දක්වාත් පසු බැස තිබෙනවා.

ඉන්දියාව තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, ඔස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...