Women’s T20 World Cup : ශ්‍රී ලංකාවට එරෙහිව කාසියේ වාසිය පාකිස්තානයට

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව සාජා හී දී පැවැත්වෙන තරගයේ දී ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

Pakistan Women XI:

Muneeba Ali(w), Gull Feroza, Sidra Amin, Nida Dar, Aliya Riaz, Omaima Sohail, Fatima Sana(c), Tuba Hassan, Nashra Sandhu, Diana Baig, Sadia Iqbal

Sri Lanka Women XI:

Vishmi Gunaratne, Chamari Athapaththu(c), Harshitha Samarawickrama, Kavisha Dilhari, Anushka Sanjeewani(w), Nilakshi de Silva, Hasini Perera, Sugandika Kumari, Inoshi Priyadharshani, Sachini Nisansala, Udeshika Prabodhani

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...