Women’s T20 World Cup : නවසීලන්ත සංචිතය නම් කෙරේ

Date:

ඔක්තෝබර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රජ්‍යයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩිකා Rosemary Mair යළි සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

නායිකා Sophie Devine හා Suzie Bates මෙවර ක්‍රීඩා කරන්නේ සිය 9 වැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය වීම ද විශේෂත්වයක්.

ඔවුන් දෙදෙනා මෙතෙක් පැවැති සියලුම විස්සයි 20 ලෝක කුසලාන තරගාවලි ක්‍රීඩා කර තිබෙනවා.

New Zealand squad for women’s T20 World Cup 2024

Sophie Devine (c), Suzie Bates, Eden Carson, Izzy Gaze, Maddy Green, Brooke Halliday, Fran Jonas, Leigh Kasperek, Jess Kerr, Melie Kerr, Rosemary Mair, Molly Penfold, Georgia Plimmer, Hannah Rowe, Lea Tahuhu

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...