Women’s T20 Challenge මැයි 23 ඇරඹේ

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා විස්සයි 20 අභියෝගතා තරගාවලිය (Women’s T20 Challenge) පූනේ හී දී පැවැත්වීමට තීරණය කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.

තරගාවලිය මැයි 23 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

තරගාවලිය යටතේ තරග 4ක් පැවැත්වීමට නියමිත බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළා.

ඒ අනුව තරඟාවලිය සඳහා මෙවරත් Trailblazers, Supernovas හා Velocity යන කණ්ඩායම් තුන එක්වීමට නියමිතව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

තරග කාලසටහන –

  • 23-May-22 – 7:30 PM – Match No.1 – Pune
  • 24-May-22 – 3:30 PM – Match No.2 – Pune
  • 26-May-22 – 7:30 PM – Match No.3- Pune
  • 28-May-22 – 7:30 PM – Final – Pune

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...