Watch : RCB පිලට එරෙහිව බුම්රා දවා ගත් කඩුලු පහ

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු පහක් දවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා අද(11) සමත් වුණා.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව බැංගලූරු කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි RCB පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 196 ක් රැස් කිරීමට සමත් වුණා.

ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 61 ක්, රාජත් පටිදර් ලකුණු 50 ක් හා දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 53 ක් රැස් කළා.

පන්දු යැවීමේදී බුම්රා කඩුලු පහක් දවා ගත්තේ ලකුණු 21 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...