Watch : 99 දී තනි අතින් හයේ පහරක් එල්ල කරමින් රිෂාබ් ශතකයට ගිය හැටි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(21) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 209 ක් ලබා සිටියේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 471 කට පිළිතුරු ලෙසයි.

ඔලී පෝප් නොදැවී ලකුණු 100 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, බෙන් ඩකට් ලකුණු 62 කට දැවී ගියා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් නායක ෂුබ්මන් ගිල් ලකුණු 147 ක් ද, රිෂාබ් පන්ට් ලකුණු 134 ක් ද රැස් කළා.

පන්ට් ලකුණු 99දී දැවැන්ත හයේ පහරක් එල්ල කරමිනුයි සිය ශතකය සම්පූර්ණ කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...