Watch : සූර්යකුමාර් එල්ල කළ සුපිරි හයේ පහර දෙක මෙන්න

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(24) රාත්‍රියේ ආරම්භ වූ අවසන් වටයේ දෙවැනි තරගයේ දී (Eliminator) විශිෂ්ඨ හයේ පහර 2ක් එල්ල කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ සූර්යකුමාර් යාදව් සමත් වුණා.

චෙන්නායි හී දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඉනිමේ දෙවැනි කඩුල්ල දැවී යාමෙන් පසුව පිටියට පිවිසි සූර්යකුමාර් යාදව් පන්දු 20 කින් ලකුණු 33 ක් රැස් කළා.

ඔහු එල්ල කළ පළමු හයේ පහරේ දර්ශන පහතින් නරඹන්න – (දර්ශන මූලාශ්‍රය BCCI/IPLT20)

සූර්යකුමාර් යාදව්ගේ ඉනිමට හයේ පහර හා හතරේ පහර 2 බැගින් ඇතුළත් වුණා.

ඔහු එල්ල කළ දෙවැනි හයේ පහරේ දර්ශන පහතින් නරඹන්න – (දර්ශන මූලාශ්‍රය BCCI/IPLT20)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...