Watch : සුපිරි පන්දු යැවීමකින් දිල්ෂාන් මදුෂංක දවා ගත් කඩුලු 2 මෙන්න

Date:

SLC Blues කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුෂංක අද(8) විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී SLC Greens කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් Blues කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 122 ක් පමණයි.

Greens කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන අතරවාරයේ දී නව පන්දුවෙන් සුවිශේෂී පන්දු යැවීමක නිරත වීමට දිල්ෂාන් මදුෂංක සමත් වුණා.

ඔහු සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත්තා.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ නුවනිදු ප්‍රනාන්දු (0) හා ධනංජය ලක්ෂාන් (1).

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...