Watch : ස්ටක්ගේ සුපිරි පන්දුවකට ස්ටොක්ස් දැවී ගිය හැටි

Date:

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(27) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන්නා.

එංගලන්ත ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 62 කට සීමා කරමින් බෙන් ඩකට් ලකුණු 41 කට දැවී ගියා. හැරී බෘෘක් ලකුණු 85 ක් ද, මොයීන් අලී ලකුණු 34 ක් ද ලබා ගැනීමට සමත් වුණා.

ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස නායක බෙන් ස්ටොක්ස් දැවී ගියේ ලකුණු 3 ක් ලබා සිටියදීයි.

මිචෙල් ස්ටක් යොමු කළ විශිෂ්ඨ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ඔහු දැවී ගියේ. (එහි දර්ශන පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...