Watch : සචින්ගේ කඩුල්ල සොයා ගිය ලක්මාල්ගේ පන්දුව

Date:

International Masters League ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද(22) රාත්‍රී 7:30 ට ආරම්භ වුණා. ඒ, Sri Lanka Masters කණ්ඩායම හා India Masters කණ්ඩායම අතරයි.

Navi Mumbai හි DY Patil ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඉන්දීය ඉනිම ආරම්භ කළේ අම්බටි රයිදු සමගින් සචින් තෙන්ඩුල්කාර්. රයිදු ලකුණු පහකටත්, සචින් ලකුණු 10කටත් දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වුණා.

පිත්තේ ඇතුළු දාරයේ වැදුණු පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙනුයි සචින් තෙන්ඩුල්කාර් දැවී ගියේ.

දර්ශන කිහිපයක් පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...