Watch : පිල් සෝල්ට් දවා ගන්න ඇලෙක්ස් කෙරී රැක ගත් අති විශිෂ්ඨ උඩ පන්දුව

Date:

ICC ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේ දී අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඇලෙක්ස් කෙරී අද(22) සමත් වුණා.

ලාහෝර්හීදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන් අතර, ඉනිමේ පළමු කඩුල්ල ලෙස පිල් සොල්ට් දවා ගැනීම සදහායි ඇලෙක්ස් කෙරී මෙම සුපිරි උඩ පන්දුව තනි අතකින් රැක ගත්තේ.

දැවී යන විට සෝල්ට් ලබා සිටියේ ලකුණු 10(6) ක් පමණයි.

දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...