Watch : ෂුබ්මන් ගිල් ගහපු මීටර් 98 ක් දිග හයේ පහර

Date:

ඉන්දීය ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් මීටර් 98 ක දුරකින් යුත් දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට අද(20) සමත් වුණා.

ඒ, ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශය සමග ඩුබායිහීදී ආරම්භ වූ තරගයේදීයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 228 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉන්දීය ඉනිම රෝහිත් ෂර්මා සමග ආරම්භ කළ ගිල් මෙම දැවැන්ත හයේ පහර එල්ල කළේ ඉනිමේ 9 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවටයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...