Watch : ශ්‍රී ලංකාවට හිසරදයක් වූ සබදතාවය බිද දැමීමට චන්දිමාල් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මේ වන විට පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 212ක ප්‍රමාණය අභිබවා යාමට මේ වන විට ඔස්ට්‍රේලියාව සමත්ව ඇත්තේ ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ශ්‍රී ලංකාවට හිසරදයක් බවට පත් වුණේ කැමරන් ග්‍රීන් හා ඇලේක්ස් කෙරී 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ සබදතාවයයි.

ඔවුන් දෙදෙනා පන්දු 93කින් ලකුණු 84 ක සබදතාවයක් ගොඩ නගමින් ඔස්ට්‍රේලියාව ප්‍රබල ස්ථානයක් කරා රැගෙන යාමට සමත් වුණා.

එම සබදතාවය බිද වැටුණේ රමේෂ් මෙන්ඩිස් යොමු කළ පන්දුවක් හමුවේ දිනේෂ් චන්දිමාල් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙන්.

එහිදී දැවී ගිය පිතිකරුවා බවට පත් වුණේ ඇලෙක්ස් කෙරී.

ඔහු දැවී යන විට පන්දු 47කින් ලකුණු 45ක් ලබා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...