Watch : වසර 12 කට පසු ටෙස්ට් පිටියේ දී විලියම්සන් දුවද්දී දැවී ගිය හැටි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද(1) දිනයේ දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වීමට සුපිරි නවසීලන්ත පිතිකරු කේන් විලියමසන්ට සිදු වුණා.

පන්දු යවන අන්තයේ රැදී සිටි පිතිකරු වූ විල් යන්ග් හා තණතීරුව මැද දී එකිනෙකා ගැටීම හේතුවෙනුයි විලියම්සන්ට ලකුණු නොලබා සිටියදී මෙලෙස දැවී යාමට සිදු වුණේ.

විලියම්සන් 2012 වසරෙන් පසුව ටෙස්ට් තරගයකදී දුවද්දී දැවී යාමකට හසු වූ පළමු අවස්ථාව මෙයයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...