Watch : රිෂී ධවාන්ගේ සුපිරි පන්දු රැකීම හමුවේ ෂුබ්මන්ට කඩුල්ල අහිමි වූ හැටි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 48 වන තරගය අද(3) රාත්‍රියේදී මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.

ඒ, පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයටන්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ගුජරාට් කණ්ඩායමේ පළමු කඩුල්ල මුළු ලකුණු සංඛ්‍යාව 17ක් ලෙස සටහන්ව තිබියදී බිඳ වැටුණා.

ඒ, ෂුබ්මන් ගිල් ලකුණු 9 ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසුවීම හේතුවෙන්.

රිෂී ධවාන් කඩුල්ලට එල්ල කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම නිසායි ෂුබ්මන් ගිල්ට යළි ක්‍රීඩාගාරය වෙත ගමන් කිරීමට සිදු වූයේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...