Watch : රිෂාබ් පාන්ට් ලකුණු 99 ට දැවී ගිය හැටි

Date:

ඉන්දීය කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට්ට අද(19) සිය 7 වැනි ටෙස්ට් ශතකය අභියස අවාසනාවන්ත ලෙස දැවී යාමට සිදු වුණා.

ඒ, නවසීලන්තය සමග බැංගලූරුහී දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදීයි.

එහිදී ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ පාන්ට් ලකුණු 99 කට දැවී ගියේ විලියම් ඕරෝක්ගේ පන්දුවක් පිත්තේ වැදී කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි.

පන්දු 105 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 9ක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...