Watch : රාජස්ථාන් ප්‍රබල මුල්පෙල කඩුලු 3 ලකුණු 7කට දැවී ගිය හැටි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(14) පස්වරුවේ ආරම්භ වූ තරගාවලියේ 60 වැනි තරගයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ පළමු කඩුලු තුනම ලකුණු 7 කට දවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

ජායිපූර්හී දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 171 ක් ලබා ගත්තා.

රාජස්ථාන් පිළිතුරු ඉනිමේ දී ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් ලකුණු නොලබා සිටියදී ඉනිමේ දෙවැනි නීත්‍යානුකූල පන්දුවෙන් දවා ගැනීමට මොහමඩ් සිරාජ් සමත් වුණා.

ඉනිමේ දෙවැනි පන්දුවාරයේ දී වේන් පාර්නෙල් විසින් ජොස් බට්ලර් ලකුණු නොලබා සිටියදීත්, සංජු සැම්සන් ලකුණු 4ක් ලබා සිටියදීත් ද දවා ගත්තා.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...