Watch : රචින් රවීන්ද්‍ර දැවී ගිය අසිතගේ සුපිරි වේග පන්දුව

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර ඔක්ලන්ඩ්හීදී පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අද(11) සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 8 ක් දැවී ලකුණු 290 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස රචින් රවීන්ද්‍ර දවා ගැනීම සදහායි අසිත විසින් විශිෂ්ඨ පන්දුවක් යොමු කළේ.

පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ඔහු දැවී යන විට ලබා සිටියේ එක් ලකුණක් පමණයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...