Watch : මොහමඩ් ශිරාස්ට මංගල එක්දින කඩුල්ල දවා ගන්න චරිත් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

සිය මංගල එක්දින ජාත්‍යන්තර කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ශිරාස් අද(19) සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී අද දහවල් ආරම්භ වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී යි.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස ටිම් රොබින්සන් ලකුණු 9කට දැවී ගියේ ශිරාස් යොමු කළ පන්දුවක් හමුවේ චරිත් අසලංක රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුවක් හමුවේයි. මෙය මොහමඩ් ශිරාස් ක්‍රීඩා කරන දෙවැනි එක්දින තරගයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...