Watch : මැතිව්ස් පිට පිට ගහපු හයේ පහර 3 මෙන්න

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී පිට පිට හයේ පහර තුනක් එල්ල කරමින් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වීමට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් අද(19) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 187 ක් ලබා ගනිමින්.

සධීර සමරවික්‍රම ලකුණු 51(42) ක් ලබා ගත් අතර, ඇන්ජෙලෝ මැතිව්ස් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 42(22) ක්.

හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් මැතිව්ස්ගේ ඉනිම වර්ණවත් කළා. ඔහු ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී යි අස්මතුල්ලාහ් ඔමර්සායිට එරෙහිව පිට පිට හයේ පහර තුනක් එල්ල කළේ. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...