Watch : බට්ලර් අන්ත අසරණ වූ නවීන්ගේ සුපිරි පන්දුව

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් එංගලන්ත නායක ජොස් බට්ලර්ගේ කඩුල්ල දවා ගැනීමට ඇෆ්ඝනිස්තානයේ නවීන් උල් හක් අද(15) සමත් වුණා.

නවීන් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් බට්ලර් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 9 ක්.

මෙම තරගය අද දහවල් ආරම්භ වුණේ දිල්ලි ක්‍රීඩාංගනයේ දී යි.

කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය පන්දුවාර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 284 ක් රැස් කළා.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 80යි. පන්දු යැවීමේ දී අඩිල් රෂීඩ් කඩුලු 3 ක් දවා ගත්තා.

එංගලන්ත පිළිතුරු ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසයි බට්ලර් දැවී ගියේ. ඒ වන විට එංගලන්ත ලකුණු පුවරුව සටහන්ව තිබුණේ 91 ක් ලෙසයි.

ජොස් බට්ලර් දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...