Watch : පාන්ට්ගේ හයේ පහරින් පසු පන්දුව සොයන්න ඉනිමගක් ගෙන ඒමට සිදු වූ හැටි

Date:

ඉන්දු-ඔස්ට්‍රේලියා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී රිෂාබ් පාන්ට් එල්ල කළ හයේ පහරකින් පසු පන්දුව සොයා ගැනීම සදහා ක්‍රීඩාංගන සේවකයින්ට ඉනිමගක් ගෙන ඒමට සිදු වූ අපූර්ව සිදු වීමක් අද(3) දිනයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.

සිඩ්නිහීදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 185 ක් පමණයි.

රිෂාබ් පාන්ට් ලකුණු 40 ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ හයේ පහරක් හා හතරේ පහර 3 ක් ද සිය ඉනිමට ඇතුළත් කර ගනිමින්.

ඔහු එල්ල කළ හයේ පහරින් පසුව පන්දුව සෙවීම සදහා ගත් උත්සාහය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තේ ඒ සදහා ඉනිමගක් ද රැගෙන ඒමට සිදු වීම හේතුවෙන්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...