Watch : පන්දු රැසක් වැදීමෙන් රිෂාබ් පාන්ට් මුහුණ දුන් අනතුරු

Date:

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පස්වැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සිඩ්නිහීදී අද(3) ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, අද දිනයේදී ඉන්දීය පිතිකරු රිෂාබ් පාන්ට් පන්දු කිහිපයක්ම සිය ශරීරයේ වැදීම හේතුවෙන් අනතුරු කිහිපයකටම මුහුණ දුන් ආකාරයක් දැක ගත හැකි වුණා.

පාන්ට් ඉන්දීය පළමු ඉනිමේදී පන්දු 98 කට මුහුණ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 40 ක්.

එම ඉනිම අතරතුර දී පන්දු කිහිපයක් ශරීරයේ ගැටීම හේතුවෙන් ඔහුට ක්‍රීඩාංගනයේදීම මූලික වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දීමට පියවර ගැණුනා.

ඔහු මුහුණ දුන් අනතුරු හා පාන්ට් දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...