Watch : ප්‍රමෝද් මදුෂාන් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ඒ, කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම හා දඹුල්ල ඕරා කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ෆැල්කන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 160 ක් රැස් කරමින්.

අශේන් බණ්ඩාර ලකුණු 37 ක් හා කවීන් බණ්ඩාර ලකුණු 27 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී කලන පෙරේරා, දිලුම් සුධීර හා මැතිව් ෆෝර්ඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

මෙම ඉනිමේ දී ප්‍රමෝද් මදුෂාන් විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදුවීමක් බවට පත් වුණා.

නජිබුල්ලාහ් සඩ්රාන් ලකුණු 22 කට දවා ගැනීම සදහායි ඔහු මෙම විශිෂ්ඨ උඩ පන්දුව රැක ගනු ලැබුවේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...