Watch : පස්වැනි දිනයේ පළමු කඩුල්ලත් කමිදුට

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වැනි හා අවසන් දිනය අදයි.(3)

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 511 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 268 ක් ලබා සිටි අතර, දිනයේ පළමු කඩුල්ල හෙවත් ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස තයිජුල් ඉස්ලාම් දැවී ගියා.

ලකුණු 14 ක් ලබා සිටියදී ඔහු දැවී ගියේ කමිදු මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ නිශාන් මදුෂ්ක අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

ඒ වන විට බංග්ලාදේශ ලකුණු පුවරුව සටහන්ව තිබුණේ 281 ක් ලෙසයි.

එම කඩුල්ල කමිදු මෙන්ඩිස් විසින් මෙම ඉනිමේ දී දවා ගත් තෙවැනි කඩුල්ලයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...