Watch : නොකියාගේ වේග පන්දුවට එඩ්වර්ඩ්ස් ගහපු සුපිරි රිවර්ස් ස්කූප් හයේ පහර

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයේ දී අනර්ඝ රිවර්ස් ස්කූප් පහරකින් හයේ පහරක් එල්ල කිරීමට නෙදර්ලන්ත නායක ස්කොට් එඩ්වර්ඩ්ස් අද(8) සමත් වුණා.

නිව් යෝර්ක් හී දී ආරම්භ වූ මෙම තරගයේ දී නෙදර්ලන්තයේ ප්‍රතිවාදීන් වූයේ දකුණු අප්‍රිකාවයි.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 103 ක් ලබා ගනිමින්.

ස්කොට් එඩ්වර්ඩ්ස් ලකුණු 10 කට දුවද්දී දැවී ගිය නමුත්, ඔහු දැවී යාමට පෙර පන්දුවේ දී අන්රික් නොකියාට එරෙහිව එල්ල කළ අලංකාර රිවර්ස් ස්කූප් පහර ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

දර්ශන පහතින් –

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...