Watch : නූර් අහ්මඩ් රැක ගත් ආන්දෝලනාත්මක විශිෂ්ඨ උඩ පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නූර් අහ්මඩ් අද(24) සමත් වුණා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව දිල්ලි හී දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ටයිටන්ස් කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

දිල්ලි ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ප්‍රිත්වි ෂෝ දවා ගැනීම සදහා නූර් අහ්මඩ් විසින් මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තා.

ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දී දැවී යන විට ප්‍රිත්වි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 11(7) ක්.

තෙවන විනිසුරු විසින් අදාළ උඩ පන්දුව නිසි පරිදි රැක ගත් බවට තීන්දු කළ ද, මෙම උඩ පන්දුව නිසි පරිදි රැක ගත්තේ ද යන්න සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව ප්‍රශ්න කර සිටිනවා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...