Watch : නුවන් තුෂාර බිද හෙලූ සිය මංගල IPL කඩුල්ල

Date:

සිය මංගල ඉන්දීය ප්‍රිමියර් ලීග් කඩුල්ල දවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද(30) සමත් වුණා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ 48 වැනි තරගයේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිවයි.

ලක්නව් හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 144 ක් පමණයි.

ලක්නව් පිළිතුරු ඉනිමේ පළමු පන්දුවාරය යොමු කළේ නුවන් තුෂාර විසින්. ඔහු එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී අර්ෂින් කුල්කාර්නි ලකුණු නොලබා සිටියදී දවා ගනිමින් සිය මංගල අයි.පී.එල් කඩුල්ල බිද හෙලීමට සමත් වුණා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...