Watch : නන්ඩ්‍රි බර්ගර්ගේ සුපිරි පන්දුවක් හමුවේ මාෂ් දැවී ගිය හැටි

Date:

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු මිචෙල් මාෂ්ගේ කඩුල්ල දවා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නන්ඩ්‍රි බර්ගර් අද(28) සමත් වුණා.

ජායිපූර්හී දී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්ථානය කඩුලු 5 ක් දැවී ලකුණු 185 ක් ලබා ගැනීමට සමත් වුණා.

දිල්ලි පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලෙස මිචෙල් මාෂ් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 30 ක් ලෙස සටහන්ව තිබියදීයි.

නන්ඩ්‍රි බර්ගර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 23(12) ක්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...