Watch : ධවාන් අන්ත අසරණ වූ සුපිරි යෝකර් පන්දුව මෙන්න

Date:

හිටපු ක්‍රිකට් තරු පිරිවරාගෙන මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙන World Championship of Legends පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේදී India Champions කණ්ඩා‍යම සහ South Africa Champions කණ්ඩා‍යම අතර පැවති තරගයේදී පන්දුවට පහර දෙමින් සිටියදී හිටපු සුපිරි පිතිකරු ශිකර් ධවාන් හට Hardus Viljoen විසින් යොමු කරන ලද සුපිරි යෝකර් පන්දුවකට මුහුණ දීමට සිදු වුණා.

කාගෙත් අවධානය දිනාගැනීමට සමත් වූ මෙම යෝකර් පන්දුව හමුවේ තම කඩුල්ල බේරා ගැනීමට කිසිඳු අවස්ථාවක් ශිකර් ධවාන් හට ලැබුණේ නැහැ.

පන්දු 4 කට මුහුණ දී සිටි ඔහු එක් ලකුණක් පමණක් ලබා සිටියදී එලෙසින් දැවී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...