Watch : ධනංජය ලක්ෂාන්ගේ සුපිරි direct hit එක

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය මේ වන විට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් පන්දුවාර 48.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 228 ක්.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 68(73) ක් රැස් කළ අතර, රහ්මට් ශාහ් ලකුණු 58(78) කට දැවී ගියා. මොහමඩ් නබී ලකුණු 41 යි.

පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ හා ලහිරු කුමාර කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ දී නායක හෂ්මටුල්ලාහ් ශහීඩි ලකුණු 28 ක් ලබා සිටියදී දුවද්දී දවා ගැනීමට ධනංජය ලක්ෂාන් සමත් වුණා.

ඔහු කඩුල්ලට යොමු කළ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි හෂ්මටුල්ලාහ් ශහීඩි දැවී ගියේ.(දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...