Watch : දුෂ්මන්තගේ මංගල IPL කඩුලු 2 මෙන්න

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අද(28) ඉන්දීය ප්‍රිමියර් ලීග් වරම් හිමි කර ගත්තා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ සිව්වැනි තරගයේ දී යි.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරන දුෂ්මන්ත චමීරගේ ප්‍රතිවාදීන් වූයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ගුජරාට් කණ්ඩායමේ පළමු කඩුලු දෙකම දවා ගැනීමට දුෂ්මන්ත සමත් වීම විශේෂත්වයක්.

ඒ, ඔහු යොමු කළ පළමු පන්දුවාර දෙකේ දී යි.

දුෂ්මන්තගේ පන්දු හමුවේ දැවී ගියේ ෂුබ්මන් ගිල් (0) හා විජයි ශන්කර් (4).

එම කඩුලු දෙකේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...