Watch : දිනයේ පළමු පන්දුවාරයෙන්ම ටකර් දැවී ගිය විශ්වගේ සුපිරි පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(25) ආරම්භ කරමින් යවනු ලැබූ පළමු පන්දුවාරයෙන්ම ලෝකන් ටකර්ගේ කඩුල්ල දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වුණා.

පළමු දිනය සදහා තරගය ඊයේ නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි අයර්ලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 319 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ලෝකන් ‌ටකර් ලකුණු 78 ක් හා කර්ටිස් කැම්පර් ලකුණු 27 ක් ලබා කඩුල්ලේ රැදී සිටියා.

ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 89 කට සීමා කරමින් අද දිනයේ පළමු කඩුල්ල ලෙස ටකර් දැවී ගියා. ඔහු ලකුණු 80ක් ලබා සිටියේ පන්දු 106 කින්.

ටකර් දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...