Watch : දකුණු අප්‍රිකාව අසරණ කළ විග්නේෂ්වරන්ගේ සුපිරි කඩුලු 4 මෙන්න

Date:

19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තවත් තරගයක් අද දහවල් දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ වුණා.

මෙම තරගයේදී අති විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් දකුණු අප්‍රිකා ප්‍රබල කඩුලු 4 ක් ලකුණු 46 කට දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක විග්නේෂ්වරන් ආකාශ්ට හැකි වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 261 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...