1st T20I : ප්‍රබලයෙක් කැදවමින් එංගලන්ත කණ්ඩායම නම් කෙරේ

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පළමු T20I තරගය සඳහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම නම් කර තිබෙනවා.

පසුගිය වසරේදී අළුබදුන තරගාවලිය අතරතුර ආබාධයකට ලක් වූ ජොෆ්‍‍ර ආචර් සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බැවින් යළි ජාතික කණ්ඩායමට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාවට එරෙහි තෙවැනි එක්දින තරගයේදී ආබාධයක ලක් වූ බෙන් ඩකට් හට මෙම තරගය අහිමි වී තිබෙනවා.

පළමු T20I තරගය අද රාත්‍රී 7:00 ට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

England XI

 1.⁠ ⁠Phil Salt
 2.⁠ ⁠Jos Buttler (wicketkeeper)
 3.⁠ ⁠Jacob Bethell
 4.⁠ ⁠Tom Banton
 5.⁠ ⁠Harry Brook (captain)
 6.⁠ ⁠Sam Curran
 7.⁠ ⁠Will Jacks
 8.⁠ ⁠Jamie Overton
 9.⁠ ⁠Liam Dawson
10.⁠ ⁠Jofra Archer
11.⁠ ⁠Adil Rashid

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...