Watch : තරගයේ පළමු පන්දුවෙන්ම තුෂාර දවා ගත් සුපිරි කඩුල්ල

Date:

නවසීලන්තය සමග අද රාත්‍රියේ ආරම්භ වූ දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් තරගයේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට නුවන් තුෂාර සමත් වුණා.

දඹුල්ලේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලෙස ටිම් රොබින්සන් තරගයේ පළමු පන්දුවෙන්ම දැවී ගියේ නුවන් තුෂාරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...