Watch : ජයිස්වාල්ගේ දැවී යාම පන්දුව යොමු කිරීමටත් පෙරම බ්‍රෙට් ලී අනුමාන කළ හැටි

Date:

බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලිය යටතේ සිඩ්නිහීදී පැවැති අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉන්දීය දෙවැනි ඉනිමේදී යශස්වි ජයිස්වාල් දැවී ගිය ආකාරය පිළිබද මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.

ඊට හේතු වී ඇත්තේ විස්තර විචාරක ලෙස කටයුතු කළ බ්‍රෙට් ලී එම දැවී යාම එම පන්දුවේදී සිදු විය හැකි බවට ඊට පෙර පන්දුවේදී අනුමාන කරමින් සිදු කළ ප්‍රකාශයයි.

එම ඉනිමේදී ජයිස්වාල් ලකුණු 22 ක් ලබා සිටියදී දැවී ගියේ ස්කොට් බෝලන්ඩ් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.

එම පන්දුව ඒ ආකාරයෙන්ම කඩුල්ලේ වදිනු ඇති බවටයි බ්‍රෙට් ලී විසින් ඊට පෙර පන්දුවේදී අනුමාන කරනු ලැබුවේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...