Watch : කුසල් පෙරේරා මුහුණ දුන් දරුණු අනතුර මෙන්න

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන SLC T20 League තරගාවලියේ 4 වැනි තරගයේදී පන්දුවක් අතේ වැදීම හේතුවෙන් කුසල් පෙරේරා ආබාධයකට ලක් වුණා.

Blues කණ්ඩායම හා Greens කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වෙන අතර, දෙවනුව පන්දුවට පහර දෙමින් සිටි Blues ඉනිම අතරතුරයි කුසල් පෙරේරා ආබාධයට ලක් වුණේ.

ප්‍රමෝද් මදුෂාන් යොමු කළ තණතීරුවේ පතිත නොවී ආ පන්දුවක් පිතිකරණයේ නිරතව සිටි කුසල්ගේ අතේ වැදී මෙම ආබාධය සිදු වුණා.

අනතුරුව ඔහුව ක්‍රීඩාංගනයෙන් ඉවතට රැගෙන යාමට කටයුතු කෙරුණා.

පිටියෙන් ඉවත් වන විට කුසල් පන්දු හයකින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 6ක්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...