Watch : කුෂාල් දවා ගැනීමට කාර්ටි රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 9 වැනි තරගයේ දී සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Keacy Carty සමත් වුණා.

මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ නේපාල කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 7 ක් දැවී ලකුණු 339 ක් ලබා ගත්තා.

නේපාල කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී 5 වැනි කඩුල්ල ලෙස Kushal Malla ලකුණු 2කට දවා ගැනීමට අකීල් හොසෙයින් සමත් වුණා.

එම කඩුල්ල දවා ගැනීම සදහායි හයේ සීමාව ආසන්නයේ රැදී සිටිමින් Keacy Carty විසින් සුපිරි උඩ පන්දුවක් රැක ගනු ලැබුවේ.

උඩ පන්දුවේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...