Watch : එකම පහරෙන්, එකම ප්‍රදේශයෙන් වෝනර් පිට පිට ගහපු හතරේ පහර 4

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගයේ දී එකම පහරින් එකම ප්‍රදේශයක් ඔස්සේ පිට පිට හතරේ පහර 4 ක් එල්ල කිරීමට ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් අද(25) සමත් වුණා.

නෙදර්ලන්තයට එරෙහි මෙම තරගය දිල්ලි හී දී ආරම්භ වුණේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට ගත් තීරණයත් සමගයි.

ඉනිමේ තෙවැනි පන්දුවාරය Aryan Dutt විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ දෙවැනි, තෙවැනි, සිව්වැනි හා පස් වැනි පන්දුවලටයි වෝනර් මෙලෙස පිට පිට හතරේ පහර 4ක් එල්ල කළේ. (දර්ශන පහතින් නරඹන්න)

අද තරගය සදහා ඔස්ට්‍රේලියාවෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව මර්කස් ස්ටොයිනිස්ට ආබාධයක් හේතුවෙන් තරගය අහිමි වී ඇති අතර, ඔහු වෙනුවට කැමරන් ග්‍රීන් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

නෙදර්ලන්තය මෙම තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...