Watch : උඩ පන්දුවක් රැක ගැනීමට ගොස් ශහීන්-උස්මාන් එකිනෙකා ගැටුණු හැටි

Date:

ජාත්‍යන්තර තරගවලදී උඩ පන්දු රැක ගැනීමට ගොස් පන්දු රකින්නන් අතර සිදු වන සන්නිවේදනයේ දුර්වලතා හේතුවෙන් උඩ පන්දු අත්හැරීම් සිදු වන ආකාරය අප ඇතැම් අවස්ථාවල දැක තිබෙනවා.

විශේෂයෙන් පාකිස්තාන ක්‍රීඩකයින් අතින් මෙවැනි උඩ පන්දු අත්හැරීම් සිදු වනු නිරතුරුවම දැක ගත හැකි වීම ද විශේෂත්වයක්.

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද(16) රාත්‍රියේ අයර්ලන්තයට එරෙහිව ආරම්භ වූ 36 වැනි තරගයේ දී ද සන්නිවේදනයේ සිදු වූ එවැනි දුර්වලතාවයක් නිසා පාකිස්තාන ක්‍රීඩකයින් දෙදෙනකු එකිනෙකා ගැටීමක් සිදු වනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ දී උඩ පන්දුව සාර්ථක ලෙස රැක ගැනීමට ශහීන් ශාහ් අෆ්රිඩි සමත් වුණා.

උඩ පන්දුව රැක ගැනීමට යාමේ දී ඔහු හා ගැටුණු අනෙක් පන්දු රකින්නා වූයේ උස්මාන් ඛාන්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...