Watch : ඉෂාන් කිෂන් දවා ගැනීමට බ්‍රේස්වෙල් යොමු කළ සුපිරි දග පන්දුව

Date:

ඉන්දියාව හා නවසීලන්තය අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(27) රාත්‍රී 7ට රංචි හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 176 ක් ලබා ගත්තා.

ඩෙවෝන් කොන්වේ ලකුණු 52 ක් පන්දු 35 කින් වාර්තා කළ අතර, ඩැරල් මිචෙල් නොදැවී ලකුණු 59(30) යි. ෆින් ඇලන් ලකුණු 35 යි.

පන්දු යැවීමේ දී වොෂින්ටන් සුන්දර් ලකුණු 22 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඉෂාන් කිෂන් ලකුණු 4 කට දැවී ගියා.

ඒ, මයිකල් බ්‍රේස්වෙල් යොමු කළ සුපිරි දග පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. (එහි දර්ශන පහතින් නරඹන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...