Watch : ඇෆ්ඝන් පළමු කඩුල්ල බිද හෙලූ අසිතගේ reverse swing පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.(4)

අද දිනයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 439 කට සීමා වීමෙන් පසුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ඝනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා ලකුණු 106 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඊබ්‍රහීම් සඩ්‍රාන් හා නූර් අලී සඩ්‍රාන් සමත් වුණා.

ශ්‍රී ලංකාවට හිසරදයක් වෙමින් තිබූ එම සම්බන්ධතාවය බිද හෙලුවේ අසිත ප්‍රනාන්දු විසින්.

ඔහු යොමු කළ විශිෂ්ඨ reverse swing පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනුයි නූර් අලී සඩ්‍රාන් ඇෆ්ඝනිස්ථාන දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ.

ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 47 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...