Watch : ආකාශ් දීප් පිට පිට පන්දු දෙකකින් එංගලන්ත මුල් පෙල වැනසූ හැටි

Date:

එංගලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද දිනයේදී පිට පිට පන්දු දෙකකදී එංගලන්ත පළමු ඉනිමේ පළමු කඩුලු දෙක දවා ගැනීමට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ආකාශ් දීප් සමත් වුණා.

බර්මිංහැම්හීදී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 587 ක් ලබා ගත්තා. නායක ෂුබ්මන් ගිල් ලකුණු 269 යි.

එංගලන්ත පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලෙස බෙන් ඩකට් ලකුණු බින්දුවකටත්, දෙවැනි කඩුල්ල ලෙස ඔලී පෝප් පළමු පන්දුවෙනුත් දැවී ගියා.

ඉනිමේ තෙවැනි පන්දුවාරයේදී ආකාශ් දීප්ගේ පන්දු දෙකක් හමුවේ ස්ලිප් ක්‍රීඩකයින් අතට උඩ පන්දු ලබා දීමෙනුයි එම කඩුලු දෙකම බිද වැටුණේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...