Watch : අවසන් පන්දුවාරයේ දී රසල් කඩුලු 4ක් දවා ගත් හැටි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය අද(23) පස්වරුවේ මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 156ක් ලබා ගත්තා.

නායක හර්ඩික් පාන්ඩ්යා ලකුණු 67යි.

පන්දු යැවීමේ දී ඉනිමේ අවසන් පන්දුවාරය පමණක් යොමු කළ අන්ඩ්‍රි රසල් ලකුණු 5ක් පමණක් ලබා දෙමින් කඩුලු 4ක් දවා ගැනීම විශේෂත්වයක්.

ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ අභිනව් මනෝහාර්, ලොකී ෆර්ගසන්, රාහුල් තෙවාටියා හා Yash Dayal.

අවසන් පන්දුවාරයේ දැවී ගිය කඩුලු 4 පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...