Watch : අවසන් පන්දුවට වෝක්ස් ගහපු සුපිරි හයේ පහරින් ටයිටන්ස් Eliminator ජය ගත් හැටි

Date:

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Eliminator තරගයෙන් Rangpur Riders පරදා අවසන් පන්දුවේදී කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට Sylhet Titans කණ්ඩායම සමත් වුණා.

Titans කණ්ඩායම තරගය ජය ගැනීම සදහා ලකුණු 112 ක ඉලක්කයක් හඹා ගිය අතර, තරගයේ අවසන් පන්දුවට ඔවුන්ට ජයග්‍රහනය සදහා ලකුණු හයක් ලබා ගැනීමට අවශ්‍ය වුණා.

එම අවස්ථාවේදී පන්දුවට පහර දෙමින් සිටියේ සිය මංගල BPL තරගය ක්‍රීඩා කරන එංගලන්තයේ ක්‍රිස් වෝක්ස්.

අවසන් පන්දුවාරය ෆහීම් අශ්රෆ් විසින් යොමු කළ අතර, ඔහු යොමු කළ අවසන් පන්දුවට වෝක්ස් විසින් අනර්ඝ හයේ පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමට සුපිරි ජයක් හිමි කර දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...