SL v ENG : ධනංජය කැදවමින් ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

මෑතකදී විස්සයි 20 සංචිතයට කැදවූ ටෙස්ට් නායක ධනංජය ද සිල්වා එක්දින සංචිතය සදහා ද යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය හෙට(22) ආරම්භ වන අතර, දෙවැනි තරගය එළඹෙන 24 වැනිදා ද, තෙවැනි තරගය එළඹෙන 27 වැනිදා ද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය –

1. Charith Asalanka – Captain
2. Pathum Nissanka
3. Kamil Mishara
4. Kusal Mendis
5. Sadeera Samarawickrama
6. Pavan Rathnayake
7. Dhananjaya De Silva
8. Janith Liyanage
9. Kamindu Mendis
10. Dunith Wellalage
11. Wanindu Hasaranga
12. Jeffrey Vandersay
13. Maheesh Theekshana
14. Milan Rathnayake
15. Asitha Fernando
16. Pramod Madushan
17. Eshan Malinga

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...