Watch : අලංකාර හයේ පහරක් සමග විස්තර විචාරකයින්ද මවිත කළ පැතුම්ගේ කෙටි ඉනිම

Date:

International League T20 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය අද(12) රාත්‍රියේදී ඩුබායිහීදී ආරම්භ වුණා.

මෙම තරගයේදී Gulf Giants හා Desert Vipers කණ්ඩායම් එකිනෙකා මුණ ගැසුණු අතර, Giants කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ද ක්‍රීඩා කරනවා.

පළමුව පන්දුවට පහරදුන් Giants කණ්ඩායම කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 157 ක්.

එහිදී අසිෆ් ඛාන් ලකුණු 36 ක් හා කයිල් මේයර්ස් ලකුණු 30 ක් රැස් කළා. පැතුම් නිස්සංක පන්දු 12 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 19 ක්. හයේ පහරක් හා හතරේ පහර 3 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පැතුම්ගේ ඉනිමේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...